old,

Final Exam (2020 A/L)

Asanka Rathnayake · June 8, 2020

මේ දිනවල පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් විභාගය පිළිබද අවධානය අත්හැර දැමීමට අපට නොහැකි ය. උසස් පෙළ විභාගය යනු නිරතුරුවම දැඩි අවධානයකින් යුතුව කළ යුත්තකි.ඔබට ඒ සඳහා ඇත්තේ ඉතාම කෙටි කාලයකි.ඔබට මේ වන විට පවතින සියලු විෂය ප්‍රශ්න විසඳා දෙමින් ඔබට විහාගය සඳහා අවශ්‍ය සියලු ශක්තිය ලබාදීම සිදු කරගෙන යන අතර විභාගය සදහා ඍජුවම ඔබව සූදානම් කරවීම මෙම වැඩසටහනේ අරමුණයි.

අනිවාර්යයෙන් සෑම ප්‍රශ්න පත්‍රයක් සදහාම පිළිතුරු සපයන්න.

එදිනෙදා වැඩ එදිනෙදාම කරන්න.

සැ.යු.: තවම මෙහි ඇතුළත් කර ඇත්තේ Final Exam Paper No: 01 පමණක් බව සලකන්න.

ඔබට ජය.

About Instructor

+122 enrolled
Not Enrolled
This course is currently closedLogin to Enroll (2020 A/L)

Course Includes

  • 10 Lessons
  • 2 Topics

Please Login or REGISTER

පාඨමාලා හැදෑරීම සඳහා ඔබ Sign-in වී සිටිය යුතු ය. තවමත් ⁣වෙබ් අඩවිය තුළ ඔබ Account එකක් සාදා නැත්නම්, Sign-Up විය යුතු ය.