The Novelty of Political Science

දේශපාලන දැවැන්තයින් බිහි කරන තාර්කික චින්තනයේ විප්ලවීය Political තෝතැන්න.. අපි විකල්පයන්ට සිතන්නටවත් නොහැකි මායිමක....

Asanka Rathnayake

MCQ PRACTISE

පාඨමාලාව හදාරන වසර දෙක තුළ සෑම පාඩමක්ම ආවරණය වන පරිදි සැකසූ, ප්‍රශ්න 1000කට අධික “බහුවරණ සමග විභාග ජය” කෘතිය අධ්‍යයනය

PERFECT EXAM

කාල කළමනාකරණය, ප්‍රශස්ත පිළිතුරු නිර්මාණය සහ අඛණ්ඩ අධ්‍යයනය කටයුතු පවත්වාගෙන යාම සදහා නිර්මාණය කර ඇති වැඩසටහන

FINAL EXAMS

අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙර ආරම්භ කරන සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරන විභාග පූර්ව පෙරහුරු ප්‍රශ්න පත්‍ර වැඩපිළිවෙල

Register or Login to follow these Courses..

දේශපාලන විද්‍යාවේ නව්‍යකරණය...

දේශපාලන දැවැන්තයින් බිහි කරන තාර්කික චින්තනයේ විප්ලවීය Political තෝතැන්න.

Conducted by Asanka Rathnayake

2000 සහ 2001 වසර දෙකෙන් ම උසස් පෙළ කඩයිම ජය ගනිමින් දෙවරක් ම විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූවෙකි. කැලණිය විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යයෙකු වශයෙන් අධ්‍යාපනය හදාරා එහිදී ලැබිය හැකි ඉහළ ම පන්ති සාමාර්ථය (1st Class) සහිත උපාධිය ලබා ගත්තෙකි. වසර 17 කට ආසන්න කාලයක් උසස් පෙළ විෂයය ඉගැන්වීමේ කටයුතුවල නිරත වෙමින් දිනෙන් දින නව ක‍්‍රමවේද ඔස්සේ ගමන් කරමින් දේශපාලන විද්‍යාව විෂයයෙන් වැඩි ම සිසුන් පිරිසකට A සාමාර්ථ වාර්තා කරන ගුරුවරයා ය. පළමු පන්තියේ දේශපාලන විද්‍යා විශේෂ උපාධියක් සහිතව උපකාරක පන්ති ක්ෂේත‍්‍රයේ යෙදෙන එක ම ගුරුවරයා ද වේ. බහුවරණ සමග විභාග ජය, දේශපාලන විද්‍යාව ප‍්‍රශ්නෝත්තර සංග‍්‍රහය, බහුවරණ ආකෘති යන කෘතිවල රචකයා ය. 2014 උසස් පෙළ විභාගයේ සහ 2017 උසස් පෙළ විභාගයේ මුළු ලංකාවෙන් ම දේශපාලන විද්‍යා විෂයයේ ප‍්‍රථමයා බිහි කළ දේශකවරයා ය. ආරම්භයේ සිට ම නොකඩවා දිවයිනේ ප්‍රමුඛස්ථාන වාර්තා කළ
එකම දේශපාලන විද්‍යාව ගුරුවරයා ය.

The Novelty of Political Sciecne

දිවයිනේ හොදම ප්‍රතිඵල වාර්තා කරන උසස් පෙළ දේශපාලන විද්‍යා වැඩබිම

අසංක රත්නායක​